තිරසර ඉලක්ක 17 ( සවිස්තරව කියවීමට මෙහි Click කරන්න)

01. අඩු ආදායම්ලාභී ජනතාවගේ ජීවන තත්ත්වය සවිබලගැන්වීම

02. ආහාර සුරක්ෂිතතාවය සහ යහපත් පෝෂණ තත්ත්වය ඇති කර තිරසාර කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම.

03. නිරෝගිමත් ජීවිතයක් සහතික කර සෑම මසකම සිටින සෑම අයෙකුගේම යහ ජීවනය ප්‍රවර්ධනය.

04. පරිපූර්ණ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම.

05. ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ළඟා කර සියලු කාන්තාවන් ගැහැණු ළමුන් සවිබල ගැන්වීම.

06. සැමට ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබා දීම.

07. සියල්ලන් සඳහා දැරිය හැකි විශ්වාස තිරසර නවීන බලශක්ති සැපයුම් සහතික කිරීම.

08. තිරසාර ආර්ථික වර්ධනය සහ සෑමට පූර්ණ සහ ඵලදායි රැකියා හා නිසි කාර්ය ප්‍රවර්ධනය.

09. සවිමත් යටිතල පහසුකම් ගොඩනැගීම තුළින් තිරසර භෞතික සංවර්ධනයක් ඇති කිරීම හා නවෝත්පාදනය දිරිගැන්වීම.

10. කොට්ඨාසය තුළ හා වසම් අතර අසමානතාවය අවම කිරීම.

11 නගර සහ ජනාවාස පරිපූර්ණ ආරක්ෂිත සහ තිරසාර ලෙස සකස් කිරීම

12. තිරසර පරිභෝජන සහ නිෂ්පාදන රටාවක් සහතික කිරීම.

13. දේශගුණික විපර්යාස හා ඒවායේ බලපෑම අවම කිරීම.

14. සාගර සම්පත් සංරක්ෂණය.

15. ඉඩම් කළමනාකරණය සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම.

16. සාමකාමී හා සංයුක්ත සමාජ ප්‍රවර්ධනය

17. ගෝලීය සහයෝගිතාවයේ පුනර්ජීවනය.










Post a Comment

Previous Post Next Post