මේක අපි කරන්නේ vlc media player එකෙන්. මුලින්ම vlc media player එක open කර ගන්න.
දැන් ඔයාට desktop එකට දාන්න ඕන video එක play කරන්න.
ඊලගට play වෙන video එක උඩ right click කරන්න.
දැන් එකේ තියෙන video කියන tag එකේ තියෙන Directx wallpaper(Set as wallpaper) කියන එක click කරන්න.
දැන් vlc media player එක minimize කරන්න.දැන් video එක desktop එකේ වැඩ කරයි..
How to add Video as Desktop Wallpaper
1. Open the VLC Media Player
2. Play Your Favorite video using VLC media player
3. Right click on the video
4. Select set as wall paper under video tag
5. Minimize the vlc window & enjoy...!