Files Recovery කරන්න නියම Software එකක් මෙන්න. 4MB විතරයි..

මේක පොඩි සොෆ්ට්වෙයා එකක් උනාට ගොඩාක් වටිනවා. ඔයාලට කරන්න තියෙන්නෙ මේ සොෆ්ට්වෙයා එක Computer එකට ඉන්ස්ටෝල් කරගෙන හාර්ඩ් එක හරි ඔයාලගෙ පෙන් එක හරි Scan කරගන්න විතරයි. මෙමරි කාඩ් උනත් මෙකෙන් Scan කරගන්න පුලුවන්.Scan කරල ඉවර උනාට පස්සෙ ඔයාලගෙ Delete උන ෆයිල් ටික පෙන්නයි. ඊට පස්සෙ තියෙන්නෙ ඔයාලට ඕන ෆයිල් ටික Select කරල Recover කරගන්න.



 

Post a Comment

Previous Post Next Post