Hitachi ස‍මාගම ලෙ‍ාව වේගවත්ම lift (සෝපානය) එක Guangzhou CTF Financial Centre හි ස්ථ‍ාපිත කරමින් සිටි.
මෙම lift එකෙහි ස‍ාමාන්‍ය වේගය පැයට කි‍ලෝමීටර 72කි. (72km/h)
මෙයට පලමු තට්ටුවේ සිට 95වන තට්ටුව‍ට ගමන් කිරීමට ගතවන කාලය තත්පර 43කි.


දැනට ලෙ‍ාව වේගවත්ම lift එක‍ට හිමිකම් කියන්නේ Taipei 101 ගොඩනැගිල්ලයි. එහි ස්ථ‍ාපිත lift එකෙහි ස‍ාමාන්‍ය වේගය පැයට කි‍ලෝමීටර 60.6කි. (60.6km/h)
මෙයට 5වන තට්ටුවේ සිට 89වන තට්ටුව‍ට ගමන් කිරීමට ගතවන කාලය තත්පර 37කි.

ලොව උසම ගොඩනැගිල්ල වන Dubai’s Burj Khalifa හි ස්ථ‍ාපිත කර ඇති lift එක‍ විනාඩියට 600m ගමන් කරයි. එමෙන්ම ‍ජපානයේ පිහිටි Yokohama Landmark කුලුනෙහි අැති lift එක විනාඩියට 750m ගමන් කරයි. 
තවද බටහිර යුරෝපයේ උසම  ගොඩනැගිල්ල වන London’s Shard, හි ස්ථ‍ාපිත කර ඇති lift එක‍ විනාඩියට 360m ගමන් කරයි. 


 ලොව උසම ගොඩනැගිලි

Post a Comment

Previous Post Next Post